විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දැනුම් දීමට 1818 ක්ෂණික දුරකථන අංකයක්
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වන " රටම එකට " ජාතික මෙහෙයුම හා සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකය මේ වන විට "රටම එකට " ප්‍රධාන කාර්යාලය හා මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථානගතව පැය 24 පුරා ක්‍රියාත්මක ය. දිවයින පුරා සිද
