මාරුකිරීම් අවුලක්.. දොස්තරලා යලි ඇවිලෙති..
සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සේවා අධ්යක්ෂවරයාගේ අකාර්යක්ෂම, අවිධිමත් හා අත්තනෝමතික ක්රියාකලාපය හේතුවෙන් ශ්රේණි වෛද්යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික වෛද්යවරුන් ස්ථානගත කිරීමේ ක්රියාවලිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, එහි ප්රතිඵලයක් ලෙස ග්රාමීය හා පර්යන්ත රෝහල්වල සේවාවන් කඩාවැටීමේ බරපතළ අවදානමක් මතුව ඇති බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. විශේෂ මාධ්ය නිවේදනයක් නි
