දුම්රියේ ගමන් කරන පාසල් ළමුන්ට සහනයක්
නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව පාසල් සිසුන් හට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබේ.
-605991.jpg)
නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව පාසල් සිසුන් හට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබේ.
-605991.jpg)
- ආපදාවට ලක් වූ ප්‍රදේශවල පාසල් සිසුන් සඳහා නොවැම්බර් මස වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් දෙසැම්බර් මාසයෙත් ගමන් කිරිමට අවස්ථාව ලබා දී ඇතැයි ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ, පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒම පියවර ගත් බවයි. ඒ් අනුව අදාළ පහසුකම මේ මාසය දක්වා පමණක් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ ය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன