2 ஊடகங்கள்
බලශක්ති ආර්ථිකය සංවර්ධනයට අවශ්‍ය රාමුව සකස් කිරීමට ආචාර්ය හාන්ස් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක්
ජාතික ආර්ථිකයේ තිරසර වර්ධනයක් අත්කර ගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා නව්‍ය මෙන්ම පුරෝකථනය කළ අනාගත ප්‍රවේශයන් ගවේෂණය කිරීමෙහි සහ ක්‍රියාවට නැංවීමෙහි වැදගත්කම රජය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව, ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වශයෙන් බලශක්ති ආර්ථීකය හඳුනාගනු ලැබ ඇති නමුත්, ප්‍රධාන ආර්ථික අංශ අතර ඒකාබද්ධතාවයේ පවතින දුර්වලතා හේතුවෙන් එම ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ඉදිරිපත් වීමේ පසුබෑමක් දක්නට ලැබේ....
