2 ஊடகங்கள்
සැකසහිත විදේශ ගමන් තහනම් ඉවත් කිරීම් කළ වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම්
වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.මෙම වැඩ තහනම් කිරීම ඊයේ (ඔක්තෝබර් 30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නියෝග කර ඇති බව සඳහන්ය.මහෙස්ත්‍රාත්වරයාගේ ඇතැම් නඩු තීන්දු ස
