3 ஊடகங்கள்
නුගේගොඩ රැළියට සවිකරපු ලවුඩ්ස්පීකර් පොලිසියෙන් ගලවයි (වීඩියෝ)
විපක්ෂ විසින් අද (21) නුගේගොඩ රැළිය සඳහා සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය විසින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ වනවිට පැවැත්වෙන උසස් පෙළ විභාගයට බාධාඑසත් ඇතිවන ආකාරයට එම ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයේ සවිකර තිබීමේ හේතුවෙන් ඒවා ඉවත් කිරීමටයි මෙලෙස කටයුතු කර ඇත්තේ. මේ අතර පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබුණේ රැළිය පවත්වන ස්ථානයට යාබදව [...]
