6 ஊடகங்கள்பிரபலமானவை
අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නෑ
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
