ඇමරිකාවෙන් ඉන්දියාවට හා චීනයට 100%ක බද්දක්..
රුසියාවෙන් බොරතෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවල් සඳහා සියයට 100ක් දක්වා වූ දැවැන්ත තීරුබදු පැනවීමට සහ රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පුළුල් බලතල ලබා දෙන නව පනත් කෙටුම්පතක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. මෙම පනත් කෙටුම්පත ජනාධිපති ට්‍රම්ප්ගේ අත්සනින් යුතුව නීතියක් බවට පත්වීමට නියමිත අතර, ඒ හමුවේ දැඩි අවදානමකට ල
