2 ஊடகங்கள்
දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම සාර්ථකව අවසන් කෙරේ
දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක කළ මානුෂීය ප්‍රමුඛතා සැලැස්මේ සාර්ථක සමාප්තිය සනිටුහන් කිරීමේ උත්සවය අද (11) කොළඹදී පැවැත්විණි.
දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක කළ මානුෂීය ප්‍රමුඛතා සැලැස්මේ සාර්ථක සමාප්තිය සනිටුහන් කිරීමේ උත්සවය අද (11) කොළඹදී පැවැත්විණි.
මෙම අවස්ථාවට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා එක්ව ප්‍රධානත්වය දැරූහ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு