3 ஊடகங்கள்
වියට්නාම් ජනපතිගේ මෙරට සංචාරය අතරතුර ක්‍රියාත්මක රථවාහන සැලැස්ම ගැන දැනුවත් කිරීමක්
වියට්නාම් ජනාධිපතිවරයා අද (07) සිට (08) දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර එම සංචාරක කාලසීමාව තුල ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. අද රාත්‍රී කාලයේ දී වියට්නාම් ජනාධිපතිවරයා කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපොලට පැමිණීමෙන් පසු කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ් පාස් ඔරුගොඩවත්ත හන්දිය, බේස්ලයින් [...]
