2 ஊடகங்கள்
ජනතාවගේ අවශ්යතා ඉටු කරන්න නම් අවුරුදු 10ක්වත් ඕනේ - ටී.බී.සරත්
ජනතාවගේ සැබෑ අවශ්යතා සම්පූර්ණයෙන් ඉටු කරමින් සංවර්ධන ව්යාපෘති සාර්ථකව අවසන් කිරීමට නම් ආණ්ඩුවක් අවම වශයෙන් වසර දහයක්වත් අඛණ්ඩව පවතින බවට අවස්ථාව ලැබිය යුතු බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්ය අමාත්ය ටී.බී. සරත් මහතා පවසනවා. ආණ්ඩුව බලයට පත්ව
