රු. 120 වතුර බෝතලේ රු. 200ට විකුණූ ආයතනයකට මිලියනයක දඩයක්
උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවේදී, විත්තිකාර සමාගම අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව රු. 1,000,000/-ක දඩ මුදලක් නියම කර තිබෙනවා. පාර
