2 ஊடகங்கள்
හුංගම මුහුදේ අතුරුදන් වූ ළමුන් තිදෙනා සොයා තවමත් මෙහෙයුම්
හුංගම පොලිස් වසමේ කළමැටිය මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ ළමුන් තිදෙනා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක බව හුංගම පොලිසිය සඳහන් කළා. ඊයේ (30) පස්වරුවේ මෙම පිරිමි ළමුන් තිදෙනා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ. අතුරුදන් වූ ළමුන් අවුරුදු 12, 17 සහ 18 වයස්වල පසුවන හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක [...]
