2 ஊடகங்கள்
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කුසලතා එළිදැක්වෙයි
විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන ඒවා වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු "මල් හිනැහේ - 2026" විවිධ ප්‍රසංගය කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබෙනවා .. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
