2 ஊடகங்கள்
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ නව පත්වීම් ප්රදානය කෙරේ
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) නැවත ස්ථාපිත කරමින් කාර්යක්ෂම සේවාවක් සඳහා නව පත්වීම් ප්රදානය අද (19) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් වෙළෙඳ අමාත්යාංශයේදී සිදුකෙරිණි.
