3 ஊடகங்கள்
දෙමටගොඩ වැටලීමකදී රිවෝල්වර 19 ක් හමුවෙයි..
- කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී රිවෝල්වර 19 ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.වැටලීම සිදුකර ඇත්තේ, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ය.පොලිස් භාරයට ගත් රිවෝල්වර හා සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි
-617391.jpg)