4 ஊடகங்கள்
පල්ලෙගම හිමි වෙනුවට ආ කවුද මේ ඊතලවැටුණුවැවේ හිමි?
අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයේ වගකීම් තාවකාලිකව ඉටු කිරීම සඳහා රුවන්වැලි මහා සෑ විහාරාධිකාරී, පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්ථවිරයන් වහන්සේ පත් කර තිබේ. මල්වතු මහා විහාරය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයකට අනුව මෙම පත් කිරීම සිදු කර ඇති අතර, ව
