2 ஊடகங்கள்
රුසියාවේ ජර්මන් රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපයි
රුසියාවේ, ශාන්ත පීටර්ස්බර්ග් නුවර, ජර්මන් කොන්සල් කාර්යාලය වසා දැමීමට රුසියානු රජය තීරණය කර ඇත. ඒ අනුව, එම කොන්සල් කාර්යාලයේ සිටින ජර්මන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන සැප්තැම්බර් 18 ට පෙර වහාම රටින් පිටවෙන්නැයි ද රුසියන් රජය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය
