UNP නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස හරීන් ප්‍රනාන්දු
එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (10) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානය වන සිරිකොතේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.මෙරට ඉතිහාසයේ විශාලතම වැඩ කොටසක් ඉටු කළ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තුළ නව වැඩසටහනක් සහ අලුත් නිර්මාණයක්
