ඩොලරය 312 පනී.. ඒ 2024 මාර්තුවෙන් පසුවයි..
2024 මාර්තු මාසයෙන් පසුව එක්සත් ජනපද ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල් ඉහළම අවප්‍රමාණය අද දිනයේ වාර්තා කළේය.මහ බැංකුවේ විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 304 ඉක්මවා ඇති අතර විකුණු මිල රුපියල් 312ක් ඉක්මවා ඇත.මෙම වසරේ ශ්‍රී ලංකා රුපියල ඩොලරයක් හමුවේ සියයට හතර ඉක්මවා අවප්‍රමාණයක් වාර්තා කරයි.
