2026 වසරේ ලොව හොඳම ගුවන් සේවය ලෙස සිංගප්පූරු ගුවන් සේවය නම් කෙරේ
2026 වසරේ ලොව හොඳම ගුවන් සේවය ලෙස සිංගප්පූරු ගුවන් සේවය නම් කර තිබෙනවා. ඒ, ලොව ප්‍රමුඛ ගුවන් සේවා ඇගයීමක් වන ස්කයි ට්‍රැක්ස් සම්මාන උළෙලේදීයි. මෙම සම්මාන උළෙලේ 25 වසරක ඉතිහාසය තුළ සිංගප්පූරු ගුවන් සේවය ස්කයි ට්‍රැක්ස් හි ප්‍රධාන සම්මානය දිනාගත් හයවැන
