2 ஊடகங்கள்
2026 මාර්තු මාසයේ දී ජාතික උද්ධමනය 2.4%ක් දක්වා ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.4% ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 පෙබරවාරි මාසයේ දී මෙම අගය 1.6%ක් ලෙස වාර්තා වී තිබුණි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. පෙබරවාරි මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය...
