යුක්රේන - පෝලන්ත සීමාවේ දුම්රියකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් - බෝරිස් ජොන්සන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් නූලෙන් බේරෙයි
යුක්‍රේන - පෝලන්ත සීමාව ආසන්නයේ පිහිටි යාහොඩින් දුම්රිය ස්ථානයේ තිබූ දුම්රියක එන්ජිමකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බි්‍රතාන්‍යයේ හිටපු අගමැති බෝරිස් ජොන්සන්, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක ජොනතන් පවෙල් ඇතුළු යුරෝපා රා
