ගින්නකින් කර්මාන්ත ශාලාවක් මුළුමනින්ම විනාශයි..
නුවරඑළිය, රාගල බෲක්සයිඩ් ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක් හටගෙන තිබේ.අලුයම ඇති වූ ගින්නෙන් කර්මාන්ත ශාලාවට සහ එහි දේපළවලට විශාල හානියක් සිදුවී ඇති බවයි රාගල පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.පැරණි තේ කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, රාගල පොලිසිය, වතු හිමියන් සහ නුවරඑළිය නගර සභා ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ කළද, ඒ වන විටත් පැතිර
