ශිරන්ති රට පැනල ඉන්නෙ.. අපට ඔ්න නං එයාපෝට් එකේදි නවත්තන්න තිබුනා..- බිමල්
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විදේශගත වීම සම්බන්ධයෙන් රජය කිසිදු පළිගැනීමේ ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත්, අවශ්‍ය නම් ඇය ගුවන් තොටුපළේදීම රඳවා ගැනීමට හෝ ආපසු මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව තිබූ බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අ
