යල කන්නයේ වී මිලදී ගැනීම් මෙට්‍රික් ටොන් 45,000 පනී
යල කන්නයේදි වී මිලදී ගැනීම ආරම්භ කරමින් රජය මේ වනවිට වී මෙට්‍රික් ටොන් 45362 ක් මිලදී ගෙන ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

යල කන්නයේදි වී මිලදී ගැනීම ආරම්භ කරමින් රජය මේ වනවිට වී මෙට්‍රික් ටොන් 45362 ක් මිලදී ගෙන ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය 23 වැනිදා දක්වා මෙම ප්‍රමාණය වාර්තා වී ඇති බවය. නමුත් මෙම ප්‍රමාණය ඉක්මවා අදාළ වී තොග ප්‍රමාණය මේ වන විට මිලදී ගැනීම් කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා රජය මිලියන 5,471ක් වැය කර ඇති බවද පැවසුවේය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு