9 ஊடகங்கள்
"අසත්‍ය පතුරුවන්න එපා, නිල විමර්ශන එනකම් ඉන්න" - චුල්පද්මේන්ද්‍රගේ හදිසි වියෝවෙන් පසු රොසාන් ඩයස් කියූ කතාව
සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක්, නිළියක් සහ තරඟ පුහුණුකරුවෙකු වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ හදිසි අභාවයෙන් පසු, තහවුරු නොකළ තොරතුරු සහ විවිධ සමපේක්ෂන පතුරුවා හැරීමෙන් වළකින ලෙස නිරූපිකා රොසාන් ඩයස් මහජනතාවගෙන් ඉල්ලා තිබේ. වයස අවුරුදු 46ක්ව සිට
