2 ஊடகங்கள்
අධිකරණයට යෑම ගැන නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
2026 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීමට විරෝධතා නොමැති සහතිකය (NOC) නිකුත් නොකිරීම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබෙනවා. එම ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස්කරගැනීමට කැමැත්තෙන් [...]
