අලුත් වෙන්න 1ට එන පුංචි පැටවු (VIDEO)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීව 2026 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද සිදු කෙරුණා. එහි ජාතික උත්සවය පැවැත්වුණේ අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
