උදය ගම්මන්පිලගෙන් ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්ය උදය ගම්මන්පිල ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
