ඇමරිකාවේ පොලී අනුපාත වසර තුනකට පසු පළමු වරට ඉහළට
ඇමරිකා එක්සත් ජනපදයේ පොලී අනුපාත වසර තුනකට වැඩි කාලයකට පසු පළමු වරට ඉහළ දමා තිබේ. ඉහළ යමින් පවතින මිල ගණන් පාලනය කිරීම සඳහා ඉදිරියේදී තවදුරටත් පොලී අනුපාත ඉහළ දැමිය හැකි බවද සඳහන් වේ.ඇමරිකානු ෆෙඩරල් සංචිත පද්ධතිය විසින් පොලී අනුපාතය 3.5%-3.75% සිට 3.75%-4% දක්වා ඉහළ දමා ඇත. මෙම තීරණය ඒකමතිකව ගෙන ඇති අතර, ජනාධිපති Donald Trump [...]
