SDIG අජිත් රෝහණ වසර 38ක පොලිස් සේවයට සමුදෙයි
38 වසරක පොලිස් සේවයට ආයුබෝවන් කියමින් වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විශ්‍රාම ගැනීමේ උත්සවය ඊයේ (8) කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නීතිඥ ආචාර්ය අජිත් රෝහණ