එක පෑන් පාරින් වරාය අධිකාරියේ MD ඉවත් කරයි..
වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ගණක හේමචන්ද්‍ර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පියවර ගෙන තිබේ. අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක් මගින් මෙම තීරණය දැනුම් දී ඇති අතර, ඒ අනුව හේමචන්ද්‍ර මහතාට සිය තනතුරෙන් වහාම ඉවත් වන ලෙස දන්වා ඇත. වත්මන් ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් පසු වරාය අමාත්‍ය
