2 ஊடகங்கள்
ලෝක තෙත් බිම් දිනය අදයි (VIDEO)
ලෝක තෙත්බිම් දිනය අදට යෙදී තිබෙනවා. තෙත්බිම් හා සම්ප්‍රදායික දැනුම සබැඳුණු සංස්කෘතික උරුමය සමරමු යන්න මෙවර එහි තේමාවයි. එහි ජාතික උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
