'අනුර ඔයා ඔහොම මුරණ්ඩු නම් අපි වෙන ජනපති කෙනෙක් පත් කරගන්නවා' - Returned කස්සප හිමි
17 වැනි සෙනසුරාදා රෝහල්ගත කෙරුණු පූජ්ය බලංගොඩ කස්සප හිමියන්,ඉරිදා (18) යළිත් වරක් කොළඹ විහාරමහාදේවී උද්යානයේ පැවැත්වෙන විරෝධතා භූමියට වැඩම කළහ. එහිදී වත්මන් ජනාධිපතිවරයා වෙත දැඩි අනතුරු ඇඟවීමක් කළ උන්වහන්සේ ප්රකාශ කළේ, පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිම
