2 ஊடகங்கள்
ඩුබායි සැඟව සිටින බෙලි සනාගේ අයිස් ජාලයේ හතරක් කුට්ටිගලදී අත්අඩංගුවට
ඇඹිළිපිටිය කුට්ටිගල පොලිස් බල ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමකදී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 23යි මිලි ග්‍රෑම් 325ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු කුට්ටිගල පොලිසිය විසින් 10 දින අත්අඩංගුවට ගනු ලැබීය. දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මත් ද්‍රව්‍ය ජාලය මෙහෙ
