2 ஊடகங்கள்
විමල්ගේ හිටපු මාධ්‍ය ලේකම් වාහන අවභාවිතාවක් නිසා අත්අඩංගුවට
රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනාවක් මත හිටපු කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් මංජු මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිසිය විසින් තහවුරු කර ඇති පරිදි මෙම අත්අඩංගුවට ගැනීමට