4 ஊடகங்கள்
'අපිට පිටරට ආධාර එපා' යයි නේපාල රජයේ දැඩි තීරණයේ වෙනසක්
නේපාල-චීන දේශසීමා ආසන්නයේ සිදු වූ විනාශකාරී ගංවතුර ව්‍යසනය හමුවේ මුලින් විදේශීය සෙවීම් සහ ගලවාගැනීමේ කණ්ඩායම් පැමිණීම ප්‍රතික්ෂේප කළ නේපාල රජය, ජාත්‍යන්තර මට්ටමින් එල්ල වූ රාජ්‍යතාන්ත්‍රික පීඩනයත් සමඟ එම තීරණය වෙනස් කර විශේෂඥ කණ්ඩායම්වලට රට තුළට ඇතුළ