වනිඳු හසරංග වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් T20 තරගාවලියට
වනිඳු හසරංග වෙනුවට යොවුන් දඟ පන්දු යවන ක්‍රිඩක විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රි ලංකා සංචිතයට එක් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර

වනිඳු හසරංග වෙනුවට යොවුන් දඟ පන්දු යවන ක්‍රිඩක විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රි ලංකා සංචිතයට එක් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, ඔහු කටාර් සිට සෘජුවම පාකිස්තානය වෙත පැමිණෙනු ඇති බවය. පාකිස්තාන - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් වියස්කාන්ත් මෙලෙස සංචිතයට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு