4 ஊடகங்கள்பிரபலமானவை
ප්රංශයේ විරෝධතා උණුසුම් වෙයි - පැරිස් ඇතුළු නගර කිහිපයකට ඇඳිරි නීතිය පනවයි
ප්රචන්ඩකාරී විරෝධතා හේතුවෙන් ප්රංශයේ පැරිස් නගරයේ මධ්යම ප්රදේශය හා එරට වෙනත් නගර කිහිපයකට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පසුගිය සති අන්තයේ දී ප්රංශය පුරා හටගත් ප්රචන්ඩකාරී විරෝධතා හා කොල්ලකෑම් හේතුවෙන් පැරිස් නගරයේ මධ්යම ප්රදේශයට හා තවත් නගර කිහිප
