2 ஊடகங்கள்
නඩු වැටුනු ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි..?
මහාධිකරණය හමුවේ අධි චෝදනා එල්ල වීම මත බලශක්ති මාධ්‍යය කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා වනු ඇති බවට ඇතැම් සමාජ ජාල වල වාර්තා පළවෙයි. නමුත් රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටියේ එ් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවනු ඇති බවයි.2015වර්ෂයේදී පොහොර සංස්ථාවේ සේවය කරමින්සිටියදී ඩී එස් කන්ස්ට්‍රක්ෂන්ඇන්ඩ් අර්ත්මුවර්ස් සමාගමවෙත නීති විරෝධි ලෙස ලාභයක්හා වාසියක් සිදුකිරීමෙන්අල්ලස් පනතේ 70ආවගන්තිය යටතේ
