2026 ජනවාරියේ දී රටවිරුවන්ගෙන් ඩොලර් මිලියන 750ක් ශ්‍රී ලංකාවට
2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 751.1 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2025 ජනවාරි මාසයේ දී මෙරටට ලැබී තිබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 573 හා සැසඳීමේ දී 31.1% ක කැපීපෙනෙන ඉහළයාමකි. මේ අතර මේ දක්වා ඉතිහාසයේ කැලැන්ඩර් වර්ෂයක් තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ශ්‍රී...
