ඉන්දියාව ලෝක ශූරියන්ගේ ලැයිස්තුව ආක්‍රමණය කරයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමුවරට ලෝක ශූරියන් බවට පත් වීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ (02) සමත් වෙනවා. ඔවුන් අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව ලකුණු 52කින් පරාජය කරමිනුයි මෙම ස්වර්ණමය අවස්ථාව උදාකර ගත්තේ.
