2 ஊடகங்கள்
ජූලි මාසයේ අස්වැසුම දීමනා අද බැංකු ගිණුම් වෙත
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව 2026 ජූලි මාසයේ දීමනා අද (15) දිනයේ දී එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා. එහි පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 1,012,812කට රුපියල් 9,357,346,250ක (රුපියල් බිලියන 9.36කට ආසන්න) මුදලක් අද බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි වේම නිවේදනයේ සඳහන් වන්නේ. ඊට අමතරව [...]
