2 ஊடகங்கள்
සියලු රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් සුබ පණිවුඩයක් - වැටුප් වැඩි කිරීමක් සමඟ විශ්‍රාමිකයන්ටත් සහන
ඉදිරි අයවැයෙන් සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන බව වාර්තා වේ. එහිදී විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට එම අයවැයෙන් අවදානම් දීමනාවක් මෙන්ම විද්‍යුත් යතුරු පැදි ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. අමාත්‍යවර
