අනුරාධපුර වන්දනාවට යන්න පැමිණි ගමන... අද අලුයම ඛේදවාචකයකින් අවසන් වෙයි...
කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (16) අලුයම 4.30ට පමණ සිදුවූ දුම්රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ව...
කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (16) අලුයම 4.30ට පමණ සිදුවූ දුම්රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ව...
වාර්තා වන ආකාරයට, මතුගම ප්‍රදේශයේ සිට අනුරාධපුර පූජා නගරයේ පැවැත්වෙන ආගමික උත්සවයකට සහභාගී වීම සඳහා එකම පවුලේ මවක්, ඇගේ දියණිය සහ තවත් ඥාති දියණියක් කළුතර දුම්රිය ස්ථානයට පැමිණ තිබුණා. එම අවස්ථාවේ මරදාන දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ සේවා දුම්රියක ඔවුන් ගැටී ඇති බවයි සඳහන් වන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
5 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன