2 ஊடகங்கள்
හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති, ඇමති සමන්ත සහ ITN එකෙන් වන්දි ඉල්ලයි
තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් රුපියල් මිලියන 100 ක් බැගින් වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය සමන්ත විද්‍යාරත්න , ස්වාධීන රූපවාහිනී සේවය සහ එහි සභාපතිවරයා නම් කර [...]
