වයිෆ්ගේ සිස්ටර්ට ඇප බැන්ද අරවින්දට ලක්ෂ 200 ක් අහිමි වෙයි
ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශනවල සැකකාරියක වන ගුවන් සේවා සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලිගේ ඇප මුදල් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය. මෙම ස