2 ஊடகங்கள்
ශ්‍රී ලංකා–ලිතුවේනියා සබඳතා නව පරිච්ඡේදයකට – දේශපාලන, ඩිජිටල් හා අධ්‍යාපනික සහයෝගීතාව පුළුල් කිරීමට පියවර
ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 30ක් සපිරෙන අවස්ථාවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ලිතුවේනියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විඩ්මන්තස් වර්බිකාස් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.
