2 ஊடகங்கள்
යක්කල නාමල්ගේ කුඩු බෙදූ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට
කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස පෙනී සිටිමින් 'යක්කල නාමල්' නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් කොළඹින් මත්ද්‍රව්‍ය රැගෙන විත් නාවලපිටිය, ගිනිගත්හේන සහ ගම්පොළ ඇතුළු ප්‍රදේශවලට බෙදාහැරීමේ නිරත වූ 38 හැවිරිදි ප්‍රධාන සැකකරුවෙකු සහ ඊට සහාය වූ 27 හැවිරිදි ත
